Friday, July 15, 2011

Harry Potter හි අවසානය ආරම්භ වූ වගයි !

ලොව පුරා දස දහස් ගනින් ප්‍රේක්ෂකයන්ගේ දැඩි ආකර්ෂණයක් දිනා ගනිමින්, බොක්ස් ඔෆිස් වාර්ථා බඳහෙලමින් මෙතෙක් කලක් තිරගත වූ Harry Potter චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටය පසුගිය ජූනි 15දා Harry Potter and the Deathly Hallows Part 2 වශයෙන් නිකුත් වුනා. Harry Potter චිත්‍රලට වලට ආශාකල දස දහසක් ප්‍රෙක්ෂකයන් මෙම චිත්‍රපටයේ එළිදැක්වීමේ උත්සවයට සහභාගී වුනා. ඒ හිත්වල පොඩි දුකක් හා හදපිරි කුතුහලයක් හා ආශාවක්ද ඇතිවයි. වර්ෂ ගනනාවක් ඔවුන්ගේ වීරයව සිටි මේ අපූර්වත සිනමා සිත්තමේ සමුගැනීම ඔවුන්ගේ දුකට ප්‍රධානත්‍ම හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙනවා. කොහොම වුනත් Harry Potter චිත්‍රපටවල හොඳ රසිකයෙක් විදිහට මටත් මේ ගැන පොඩි ඳුකක් නැතුවම නෙමෙයි. කොහොම වුනත් පොඩ්ඩක් Search කරල බැලුවහම මට මේ චිත්‍රපටියේ 450MB තරම් පොඩි කැමර කොපියක් හොයා ගන්න මට පුළුවන් වුනා. වෙලාවෙ හැටියටනම් කැමරා කොපියත් හොඳයි කියලා මම මේ ඒක බාගන්න ගමන්. මෙන්න ඔයාලටත් ඒ ලින්ක් එක. මේ වීරයාගේ සමුගැනීමයි ! :(

මෙන්න බාගන්න ලින්ක් එක: -
http://www.300mbunited.com/harry-potter-and-the-deathly-hallows-part-2-tsrip-filtered-450mb-scorp/

4 comments:

  1. මාර සීන් එකනේ !!!!
    හැරි පොටර් ඒකෙන් මැරෙනවද ?
    මම නම් හැරි පොටර් එකේ රඟපාන එවුන් ලොකු උනට පස්සේ බලන එක නැවැත්තුවා. කිසිම ලමා ගතියක් නැති උනා කතාවේ.
    වෙලාවේ හැටියට නම් කැමරා කොපියත් හොදා !!!!!

    ReplyDelete
  2. කැමර කොපි බලන්න ගියාම එපා වෙනව අප්පා.. ඒත් බාල බලමු....

    ReplyDelete
  3. කැමරා කොපිය ඇරෙන්න ඔරිජිනල් කොලිටි එකක් නෑ අප්පා. ටොරන්ට් නම් තියෙනවා 1GB වලටත් වඩා. ඒත් ඒවත් කැමරාකොපි. 1GB කැමරා කොපියකට වඩා 450MB කැමරා කොපිය හොඳයිනේ. අනෙක ඉතින් ඔරිජිනල් එක එනකං බලාගෙන ඉන්නද? බෑනේ...!

    ReplyDelete
  4. මදුරංග අයියා වගේ තමා මාත් මුල් 3න් පස්සේ කතාව එපාවුනා...

    ReplyDelete