Tuesday, July 12, 2011

හිච්චි කොල්ලා අලුත් වෙයි

ඕං ඉතින් කාලෙකට පස්සෙ මේ පැත්තෙ එන්න හම්බවුනා. ඉදල ඉදල බ්ලොග් පැත්තට ආවහම කියවන්න දේවලුත් ගොඩගැහිලා හින්දා අලුත් පෝස්ට් එකක් දාන්න ටිකක් පරක්කුවුනා. ඒකට ඉතින් සොරි හොදේ. කොහොම වුනත් මගේ බ්ලොග් එක පැත්තට ගොඩකාලෙකින් ආපු නිසාදෝ මොකක් හරි පොඩි මදිකමක් තියෙනව වගේ මට දැනුන නිසා බ්ලොග් එක රීකොන්ඩිෂන් කොරන්න කියල මුලින්ම කරේ පරණ පෝස්ට් ටික මකපු එක. ඊට පස්සෙ ‍පොඩ්ඩක් බ්ලොග් එක ලස්සන කරල එහෙම මේ පෝස්ට් එක ලියන්න ගත්තත් ලියන්න දෙයක්නම් හිතෙන්නෙම නෑ. ඇත්තම කතාව කිව්වොත් ලියන්න දේවල් ගොඩක් තියෙන නිසා මොකක් ඩස්සෙල්ල ලියන්නද කියල හිතාගන්න බෑ. කොහොම වුනත් මම හිතන් ඉන්නෙ මේ පාරනම් මේ බ්ලොග් එක දිගටම ලියනව කියලා. ඒකට ඉතින් ඔයාලගෙත් සහයෝගය ලැ‍බෙයි කියල හිතනවා. එහෙනම් මේ පෝස්ට් එක මෙතනින් නවත්තන්නම්. ඒත් ළගදීම අලුත් පෝස්ට් එකකින් ආපහු එන්නම්.

6 comments:

  1. ඉක්මනටම එන්නෝ

    ReplyDelete
  2. මම නම් ඔන් පරණ හිච්චි කොල්ලා දන්නේ නෑ.. :)

    ReplyDelete
  3. අලුත් වෙලා - රොක් වෙලා ;) ;)

    ReplyDelete
  4. හිච්චිකොල්ලා අහලා පුරුදුයි ඒත් තාම මීටර් නෑ... පරන පෝස්ට් එකක්වත් තිබුනනං

    ReplyDelete
  5. කස්ටියටම තැන්කියු කිව්ව. කිඩෝට මාව මතකද නම් දන්නෙ නෑ. කොහොම උනත් මතකනම් පොඩ්ඩක් කල්පනාකරල බලන්න අර "හිච්චි කොල්ලා දකින බඩුමුට්ටු" පෝස්ට් එක ගැන...

    ReplyDelete